Hotline : 0117 270 270

ප්‍රධාන ශිෂ්‍යනායක

ශ්‍රී ලාංකික අධ්‍යාපන රටාවට අනුව, වර්තමානය වන විට අප පුහුණු මධ්‍යස්ථානයේ (නාරාහේන්පිට) පුහුණු ආධුනික ආධුනිකාවන් 400කට අධික ප්‍රමාණයක් වෘත්තීය දැනුම ලබා ගන්නවා. විනයවත් පරිසරයක් තුළ සියළු පහසුකම්වලින් සමන්විත න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගිකව තමාගේ පාඨමාලාවට අවශ්‍ය පුහුණු දැනුම ලබා ගැනීමට පුහුණු ආධුනික ආධුනිකාවන් හට සුවිශේෂී අවස්ථාවක් සැලසී ඇත. ඔවුන් සතු සියළු දැනුම අප වෙත ලබාදෙනුයේ රටේ අනාගතය වන අප, යහපත් පුරවැසියෙකු හා දක්ෂ වෘතිකයෙකු කරවීමටයි.මෙම පාඨමාලාවලදී ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටම දක්වා ලබා දෙන අතර පාඨමාලාව අවසානයේ අප වැඩිදුර පුහුණුව සදහා යොමු කරනුයේ අනාගතය තවදුරටත් සුරක්ෂිත කිරීමටය. අනාගතය ජය ගන්නට සිහින දකින අප හට ජාතික වෘත්තිය පුහුණු අධිකාරිය පින් බිමකි. චිරං ජයතු.

News & Events

07
Oct2019

Click here to enter Korean Tech Virtual Tour

Click here to enter Korean Tech Virtual Tour

31
Dec2019

His Excellency Gotabaya Rajapaksa has started a new Revolution in Vocational Training Sector

President Gotabaya Rajapaksa has called on officials to fulfil their responsibilities by creating a revolution in the vocational training industry, in order to produce skilled labour to meet the requirements...

06
Jan2020

2020 Student Enrollment has increased up-to 50000

Starting from the year 2020 the Student Enrollment has increased up-to 50000.

07
Feb2020

Get on to the Career BUS

Career බස් එක දෙව්න්දර තුඩුවෙන් පේදුරු තුඩුවට ගමන් අරඹයි.... VTA YOULEAD සමග නව ගමණක ඇරඹුම අද දෙව්න්දර තුඩුවෙන් ගමන් අාරම්භ විය. වෘත්තීය මාර්ගෝපදේශන ජංගම රථය අද youlead සහායෝගී තාවයෙන් නවීකරණය...