Hotline : 0117 270 270

රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රගමණය උදෙසා

 ශ්‍රි ලංකා වෘත්තීය පුහුණූ අධිකාරිය පලමු පියවර තබයි.

ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ  උපදේශකවරුන්ගේ දැනුම . කුසලතා , ආකල්ප  සංවර්ධනය කිරීම, දියුණු රටවල රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ  නව ප්‍රවනතා මගින් උපදේශකවරුන්ගේ දැණුම යාවත්කාලීන කිරීම සදහා ශ්‍රි ලංකාවේ ප්‍රවීනතම හා ජේෂ්ඨ රුපලාවන්‍ය ශිල්පීන්වෙත කල ඇරයුමට අනුව

📌️ධනංජය බණ්ඩාර   , 

📌️හසිණි ගුණයසේකර මිය  , 

📌️හැරිස් විජේසිංහ  මහතා  , 

📌️නිරෝෂන් රණවකආරච්චි මහතා , 

📌️රමිණී ප්‍රණාන්දු මිය , 

📌️මිෂෙල් උඩුගම මිය, 

📌️රම්සි රහමන්  මහතා  ,

📌️හසිත ද සිල්වා  මහතා , 

📌️කුහදේවන් මිය  , 

📌️ බර්නි බාලසූරිය මිය ,

📌️ දීපිකා ගුණයසේකර මිය 

 📌️ චාමලී කල්දේරා  මිය , 

📌️මරීනා පෙරේරා මිය   , 

📌️කසුන් කල්දේරා මහතා 

යන පිරිස විසින් මෙම දැනුම නොමිලේ ලබා දිමට ශ්‍රි ලංකා වෘත්තීය පුහුණූ අධීකාරිය සමග අත්වැල් බැදගනිමින් සහයෝගිතාවයට එක්විය.

✔ඒ අනුව සිව් දින වැඩමුළුවක් පවත්වා අවසානයේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති දමිත වික්‍රමසිංහ  මහතායේ උපදෙස් පරිදි  ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීන්ගේ  සහභාගීත්වයෙන් ශ්‍රි   ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවන්‍ය උපදේශිකාවන් සදහා පැවැත්වූ  විශේෂ ගුරු පුහුණු වැඩමුළුයේ සමාප්ති උත්තසවය - (TRAINER of TRAINER – TOT) -  අද දින (2020-07-03) නාරාහේන්පිට නිපුණතා පියස    02 වන්‍ මහළ ශ්‍රවණාගාරයේදි  මෙසේ  පැවැත්විය .

✔දේශිය හා විදේශිය වශයෙන් අභිමානයෙන් රැකියාවේ යෙදෙන්නටත් විදේශ විනිමය රටට ගෙනෙමින් තරුණයාගේ  අනාගතය මෙන්ම රටේ අනාගතය යහපත් කිරිමටත් ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙත  පැවරුණු  වගකිම ඉටුකරන්නට අප කැපවී සිටින්නෙමු.

News & Events

07
Oct2019

Click here to enter Korean Tech Virtual Tour

Click here to enter Korean Tech Virtual Tour

16
Apr2020

VTA has donated 2 million to Covid-19 Fund

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යමණ්ඩලයේ 2000ක් පමණ වන සේවක පිරිසගේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කෙරේ. එම ලක්ෂ 20ක මුදල් ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා...

25
Jun2020

Würth signs MOU with VTA

Würth Lanka and German Development Bank DEG/KfW yesterday inked a memorandum of understanding (MoU) to enhance the training capacities of Vocational Training Authority (VTA) trainers and to establish a training...

05
Jul2020

TRAINER of TRAINER (TOT) Program

රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රගමණය උදෙසා ශ්‍රි ලංකා වෘත්තීය පුහුණූ අධිකාරිය පලමු පියවර තබයි. ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ උපදේශකවරුන්ගේ දැනුම . කුසලතා , ආකල්ප සංවර්ධනය කිරීම, දියුණු රටවල...