Hotline : 0117 270 270

 

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යමණ්ඩලයේ 2000ක් පමණ වන සේවක පිරිසගේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කෙරේ.

එම ලක්ෂ 20ක මුදල් ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා විසින් විසින් ජනාධිපති කාර්යාලය වෙත බාර දුණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ උප සභාපති සංජය ජයමාන්න මහතා ද සහභාගි විය.

 

Handing over the VTA staff salary donations to the Covid 19 task force at Presidents secretariat.

 

 

 

News & Events

07
Oct2019

Click here to enter Korean Tech Virtual Tour

Click here to enter Korean Tech Virtual Tour

16
Apr2020

VTA has donated 2 million to Covid-19 Fund

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යමණ්ඩලයේ 2000ක් පමණ වන සේවක පිරිසගේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කෙරේ. එම ලක්ෂ 20ක මුදල් ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා...

26
May2020

Requesting Quotations for Production of Video Documentary

According to the growing labour market, VTA has planning to increase the annual student intake up to 70,000. Further, it is a very crucial factor to promote the image of...