ක්ෂණික ඇමතුම් : 0117 270 270

Career බස් එක දෙව්න්දර තුඩුවෙන් පේදුරු තුඩුවට ගමන් අරඹයි....

VTA YOULEAD සමග නව ගමණක ඇරඹුම අද දෙව්න්දර තුඩුවෙන් ගමන් අාරම්භ විය.

වෘත්තීය මාර්ගෝපදේශන ජංගම රථය අද youlead සහායෝගී තාවයෙන් නවීකරණය කොට අළුත්ම විද්‍යුත් උපකරණ තාක්ෂණික මෙවලම් ද සමග ජනසතු කිරිම සදහා VTA යට නිල වශයෙන් තිලිණ කිරිමේ උත්සවය දෙව්න්දර තුඩුවේ දි උත්කර්ෂවත් ලෙස පැවැත්විය .

මේ උත්සවය සදහා ප්‍රධාන අමුත්තන් ලෙස Javier Piedra - Deputy assistant administrator -USAID සමග VTA සභාපති දමිත වික්‍රමසිංහ මහතා සහභාගි විය

 

 

 

පුවත් සහ සිදුවීම්

07
ඔක්2019

Click here to enter Korean Tech Virtual Tour

Click here to enter Korean Tech Virtual Tour

31
දෙසැ2019

His Excellency Gotabaya Rajapaksa has started a new Revolution in Vocational Training Sector

President Gotabaya Rajapaksa has called on officials to fulfil their responsibilities by creating a revolution in the vocational training industry, in order to produce skilled labour to meet the requirements...

03
ජන2020

Beware of misleading VTA Job advertisements

Special Notice Misleading advertisement has been circulating among the Social Media regarding Management Assistant Vacancies available in VTA. Please beware that VTA has not published any such advertisements for recruiting...

06
ජන2020

2020 Student Enrollment has increased up-to 50000

Starting from the year 2020 the Student Enrollment has increased up-to 50000.