Disable Preloader

News of VTA

ජපානයේ සේවය කල ජපානයේ අධ්‍යාපන කටයුතු නිමවා ලංකාවට පැමිණ සිටින, ජපානයෙන් පිටුවහල් කර එහෙත් නැවත රැකියාවට යාමට අසාවෙන් සිටින. වයස 20 – 45 අතර ඔබ නැවත ජපානයට ගොස් වැඩිහිටි සත්කාර (Elder caregiver) රැකියාවෙහි නිරත වීමට කැමැත්තෙන් සිටි නම් පහත සඳහන් Google form පුරවා අපවෙත එවන්න (submit google form)

Google form for Japan Jobs

පිළිගත් ජපන් භාෂා සහතිකයක් තිබීම හා වැඩිහිටි සත්කාරක සේවය පිළිබඳ සහතික පත්‍රයක් හෝ ඒ පිළිබඳව පළපුරුද්ද තිබීම අමතර සුදුසු කමක් වේ . වැඩිදුර තොරතුරු සඳහා අමතන්න - 071 6120312