• COVID-19 Update
  • We're open. Some services are limited.
Disable Preloader

News of VTA

The Manager,
The pre-bid meeting (2021.06.02) & bid opening (2021.06.10) will not be held on regarding the construction work mentioned in the newspaper advertisement dated 2021.05.20.
Pre-bid meeting and bid invitation opening dates will be postponed due to the prevailing Covid 19 Situation. Those dates will be announced later.
Chairman
(Procurement Committee - Vocational Training Authority of Sri Lanka)


කළමනාකරු,
2021.05.20 දිනැති පුවත්පත් දැන්වීමේ සඳහන් ඉදිකිරීම් කාර්යන්ට අදාළ පූර්ව ලංසු රැස්වීම 2021.06.02 දින හා ලංසු විවෘත කිරීම 2021.06.10 දින නොපැවැත් වේ.
පූර්ව ලංසු රැස්වීම හා ලංසු ආරාධනාපත් විවෘත කිරීමේ දිනයන් පවතින Covid 19 වාතාවරණය මත කල් දමනු ලැබේ. එම දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ.
සභාපති
(ප්‍රසම්පාදන කමිටුව - ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)