Disable Preloader

Advertisement

vta

VTA පිලිගත් රාජ්‍ය හා පුද්ගලික ආයතන සමග ඒකාබද්ධ වීමට සැලසුම් කර ඇත

Click here to view

Note: ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුවේ දැවැන්තයා, නව දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සේවාවන් වඩාත් ආකර්ශණීය හා නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අරමුණින්, ක්‍රේෂ්තයන් හි පිලිගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ ඒකාබද්ධ වීමට සැලසුම් කර ඇත. ඔබ ආයතනයත් මේ සඳහා උනන්දුවක් දක්වන ක්‍රේෂ්තයක ප්‍රවීන ආයතනයක්ද? ඔබගේ සැලසුම සමඟ අප හා එක්වන්න. වැඩි විස්තර සඳහා 071 031 8718 අමතන්න