Home
Gallery
VTA 22nd anniversary cricket match

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 22 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟය 12/08/2017 දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල සහභාගීත්වයෙන් පැවැත්වින. එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිතුමාගේ සුරතින් ගාල්ල දිස්ත්‍රික්කය ශූරතාවය ලබා ගත් අතර හම්බන්තොට දිස්ත්‍රික්කය අනුශුරතාවය ලබා ගන්නා ලදී.